Translate

සා/පෙළ ගණිතය

                   ආයෙත් අපේ සා/පෙළ අය හම්බෙන්න මේ හදන්නේ. ගණිත
පේපර් එකේ දෙවන කොටස ගැන කියනවා කිව්වනේ. (පෙර ලිපිය) මම හිතන්නේ මේක තමා හොඳම වෙලාව.

    ඉතින් අපේ දෙවන පේපර් එක A, B කියලා කොටස් දෙකකටනේ

චූටිම චූටි අයට

  ඉතින් යාලුවනේ,
   

          මට හිතුනා චූටිම චූටි සොෆ්ට්වෙයා එකක් චූටිම චූටි අයට දෙන්න. මේ සොෆ්ට්වෙයා එක එකතු කරන්න, ගුණ කරන්න හදපු එකක්. පැත්තක ඉන්න රොබෝ උත්තරේ කියනවා. පොඩි අයනම් මේකට ...............

චතූර්ථක සමීකරණ

ඉතින් යාලුවනේ, 
 
        අපි පහු ගිය ලිපියකින් කතා කලානේ ඝනජ් සමීකරණ විසඳන හැටි.
(ඝනජ් සමීකරණ ලිපිය) ඉතින් මට හිතුනා, හතර වෙනි බලයේ (චතූර්ථක සමීකරණ) ගැන කතා කරන්න.

    ඒ කියන්නේ මේ වගේ සමීකරණ,


සා / පෙල ගණිතය

        ඉතින් යාලුවනේ,
                මට හිතුනා සා/පෙල කරන අයටත් මොනව හරි දාන්න ඕන කියලා. මේ විභාගය සමත් කියන්නනම් අනිවාර්යෙන්ම ගණිතය සමත් වෙන්න ඕන කියලා ආය ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ.     ඉතින් මම මේ හදන්නේ මගේ බ්ලොග් එකෙන් සා/පෙල කරන අයට උදවුවක් කරන්න.
     දැන් ඉතින් විභාගයට සූදානම් උන් අයත් ඇති, එහෙම නැති අයත් ඇති. කමක් නෑ අපේ ගණිත පේපර් එකේ පලවෙනි කොටස ගැන අද අපි කතා කරමුකෝ.

බැබිලෝනියන් ගුණ කිරීම

        ඉතින් යාලුවනේ
                       මම අද කියන්න යන්නේ ඔය ගොල්ලෝ පුදුම කරවන දෙයක්.

   ගොඩාක් ඈත අතීතයේදී ගණිතයේ අලුත් දේ සොයා ගත්ත ජාතීන් අතර වැදගත් තැනක් හිමිවන ජාතියක් තමයි බැබිලෝනියන් වරු කියන්නේ. 


      මුල් කාලයේදී ලෝකයේ ගොඩාක් අයට තිබුණු ප්‍රශ්නයක් තමයි, ඉක්මනින් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම වගේ ඒවා. මේවා

ඝනජ සමීකරණ විසදමු


  ගණිතයේ සමීකරණ වල ඉතිහාසය  හාරමුද?


   ඔබට මතක ඇති වර්ගජ සමීකරණයක විසදුම් හොයන සූත්‍රය........








  ඒත් ඔබ හිතුවද ඝනජ සමීකරණයක් පහසුවෙන් විසදන්න සූත්‍රයක් තියනවා කියලා.

  තියනවා.......... ඒත් ලේසි පහසු නෑ......


  මේ සූත්‍රය සම්භන්ධවත් රසවත් කතාවක් තියනවා.

ගැටලු.............

අද මම ඔයාලට ගාණක් දෙනවා ,
පුලුවන් නම් උත්තරේ හොයලා දෙන්නකෝ.........

ඔන්න කුරුල්ලෝ කීප දෙනෙක් එක්තරා විලකට ගියාලූ. ඒ විලේ මල් පිපිලා තියනවා. එක මලක එක් කුරුල්ලෙක් ගානේ වැහුවා. එතකොට එක කුරුල්ලෙකුට මලක් මදි උනා. ඉතින් මේ අය ආයෙත් අහසට

ප්‍රස්තාර අදින්න

ඉතින් මම අද තවත් සොෆ්ට්වෙයා එකක් ගැන කියන්න යන්නේ.මේක ප්‍රස්තාර අදින්නම හදපු එකක්. මේකේ නම Graph-4.4 වැඩි විස්තර පස්සේ කියන්නම්කෝ. ලින්ක් එක දාන්නම්, බාගෙන විස්තර කියන්න  (9.6 Mb)
 http://www.padowan.dk/bin/SetupGraph-4.4.exe.

පරිපූර්ණ සංඛ‍යා

පරිපූර්ණ සංඛ‍යා කියන්නේ මොනවද?

සංඛ‍යාවේ අවසාන සාධකය ඇරෙන්න ඉතුරු සාධක ඔක්කොම එක්තු කලාම මුල් සංඛ‍යාවම ලැබෙනවනම් එම සංඛ‍යාව පරිපූර්ණ වෙනවා.
මේ උදාහරණය බලන්නකෝ

28 හි සාධක = 1,2,4,7,14,28



දැන් 28 අයින් කරලා අනිත් ටික එකතු කරලා බලන්න.

1+2+4+7+14=28

එහෙනම් 28 පරිපූර්ණ සංඛ‍යාවක්

තවත් මේ වගේ ඒවා තියනවද?
ඔව්.........
6
28

මයික්‍රොසොෆ්ට් ගණන්කාරකම

මම මේ කියන්න යන්නේ එලකිරි සොෆ්ට්වෙයා එකක් ගැන. අපිට ඉතින් මේ වගේ ඒවා ගොඩක් වටිනවා. මේක ගණන් හදන සොෆ්ට්වෙයා එකක්. මේකෙන් 5 , 6 පන්ති වල ඉදලා උසස් පෙල මට්ටමටත් එහාට යනකන් තියන ගොඩක් ගණන් ඉතාමත් ලේසියෙන් හදා ගන්න පුලුවන්. විදයාවේ තියන ගණන් හදා