Translate

මයික්‍රොසොෆ්ට් ගණන්කාරකම

මම මේ කියන්න යන්නේ එලකිරි සොෆ්ට්වෙයා එකක් ගැන. අපිට ඉතින් මේ වගේ ඒවා ගොඩක් වටිනවා. මේක ගණන් හදන සොෆ්ට්වෙයා එකක්. මේකෙන් 5 , 6 පන්ති වල ඉදලා උසස් පෙල මට්ටමටත් එහාට යනකන් තියන ගොඩක් ගණන් ඉතාමත් ලේසියෙන් හදා ගන්න පුලුවන්. විදයාවේ තියන ගණන් හදා
ගන්නත් පුලුවන්. ඕනම ප්‍රස්තාරයක් ඇද ගන්නත් පුලුවන්. මේකේ විශේෂත්වය තමයි, අපිට ගාන පියවරත් එක්කම හදා ගන්න පුලුවන් එක. මේකේ නම මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස්. මයික්‍රොසොෆ්ට් එකෙන් නොමිලේම මේක බාගන්න පුලුවන්. ඉස්සර නම් මේකට ගෙවන්න උනා. eith බිල් අයියා මේක නොමිලේම දුන්නා. පහලින් ලින්ක් එක ඇති, බාගන්න.
ඒත් මේක දාගන්න කලින් .netframework 3.5 දාගන්න වෙනවා. එහෙම නැත්තම් Nero 10 දාගෙන ඉන්න. ඒක ගොඩක් ලේසියි.
දාගෙන ඉවර වෙලා මේක හොදද කියලා කියන්නකෝ.......http://www.microsoft.com/en-us/download/details.aspx?id=15702

No comments:

Post a Comment