Translate

සා / පෙල ගණිතය

        ඉතින් යාලුවනේ,
                මට හිතුනා සා/පෙල කරන අයටත් මොනව හරි දාන්න ඕන කියලා. මේ විභාගය සමත් කියන්නනම් අනිවාර්යෙන්ම ගණිතය සමත් වෙන්න ඕන කියලා ආය ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ.     ඉතින් මම මේ හදන්නේ මගේ බ්ලොග් එකෙන් සා/පෙල කරන අයට උදවුවක් කරන්න.
     දැන් ඉතින් විභාගයට සූදානම් උන් අයත් ඇති, එහෙම නැති අයත් ඇති. කමක් නෑ අපේ ගණිත පේපර් එකේ පලවෙනි කොටස ගැන අද අපි කතා කරමුකෝ.

   පලවෙනි කොටසට පැය දෙකක් හම්බෙනවා කියලනම් ඔක්කොමලා දන්නවා ඇතිනේ. ගොඩක් අයට මේකට වෙලාව මදි වෙනවා. ඒකට නම් හොඳම විසඳුම තමයි විභාගයට කලින් පේපර් 5 ක් විතර වෙලාව තියලා ලියන එක.
    පලවෙනි කොටසේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න වෙන්නේ දෙන පේපර් එකේමයි. ඒක නිසා අපි කටු වැඩ කරන්නත් ඕන ඒ ගාන ලඟමයි. මොකද , ගානේ වැදගත් කොටසක පියවරක් මග ඇරුනොත් ලකුණු අහිමි වෙනවා.

 අපි කොහොමද පලමු කොටසට වෙලාව වෙන් කර ගන්නේ......

  පලවෙනි කොටසේත් A, B කියලා කොටස් දෙකක් තියනවනේ. පැය දෙකන් A කොටසට පැයකුයි, B  කොටසට පැයකුයි අරගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

A කොටසේ ප්‍රශ්න එන්නේ කොහොමද ????????

   A කොටසේ ප්‍රශ්න 30 ක් ලැබෙනවා. අපිට මේ කොටසේ ප්‍රශ්න තෝරගෙන ලියන්න බෑ. සියලුම ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න ඕන. මේකෙත් 1 ඉඳලා 10 ට යනකන් ප්‍රශ්න 10 ගොඩාක් ලේසියි. ඒක නිසා මේ දහයටම් ලකුණු 10 යි හම්බෙන්නේ. 11 ඉඳලා 30 වෙනකන් තියන ප්‍රශ්න ටිකක් අමාරුයි. ඒ ප්‍රශ්න 20 ට ලකුණු 40ක් හම්බෙනවා. A  කොටසට ලකුණු 50 ක් ලැබනවා.
   මේ කොටසේ ඉතින් 6 වසර ඉඳලා 11 වසර දක්වා තියන විෂය කරුණු වලින් ප්‍රශ්න තියනවා.

B  කොටසේ ප්‍රශ්න එන්නේ කොහොමද   ????????
  B  කොටසේ ප්‍රශ්න 5 යි තියන්නේ. මේකෙත් 5 ටම උත්තර ලියන්න ඕන. එකක් වත් අතාරින්න බෑ.මේ කොටසේ එකකට 10 ගානේ ලකුණු 50ක් දෙනවා. මේ ප්‍රශ්න වියුහගත රචනා ආකාරයේ ප්‍රශ්න.
  මේ ප්‍රශ්න  5ට ජාමිතිය, වීජ ගණිතය කියන කොටස් එන්නේ නෑ. මේ ප්‍රශ්න 5 එන්නේ පහත තේමාවන් යටතේ.
  • සංඛයා
  • කුලක
  • සම්භාවිතව
  • සංඛයානය

 පරණ පේපර් බලපුවාම අපිට මේ ගණන් 5 ගැන තවත් විස්තර ගන්න පුලුවන්. පහත සදහන් කරන ගණන් නිතරම අහන ඒවා.

1) භාග
2) පරිමිතිය/ වර්ගඵලය
3) අනුපාත/ ප්‍රතිශත
4) කුලක/ සම්භාවිතාව
5) ජාල රේඛය/ සන්ඛයාත බහු අශ්‍රය/ චතූර්තක

  ඉතින් මේ ටික අධයනය කරලා, අන්තිම මොහොතේ හොද ප්‍රතිඵලයකට යන්න පුලුවන්.

 තව ලිපියකින් 2 කොටස ගැනත් කියන්නම්කෝ.

  මගේ පන්ති වල ලියන අනුමාන ප්‍රශ්න පත්‍ර ටික  ඔය ගොල්ලන්ට නොදී ඉන්න හිතෙන්නේ නෑ. ඕන කෙනෙක් ඉන්නවනම් මම නොමිලේම දෙනවා. මගෙ ඊ මේල් එකට ඔයාලගේ ලිපිනය එවන්න. තවත් මොනවා හරි දැනගන්න ඕන නම් අහන්නකෝ.

27 comments:

  1. ෂර්ලොක් හෝම්ස්සුත් මේ පාර ඕලෙවල් ලියන්න යන්නේ. ගණං නං එච්චර අවුලක් නැ. ඒත් ඔය පොඩි පොඩි කරුණු වල පොඩි පොඩි අවුල් තියෙනවා. කුලි කිණිම ගාන තමයි ටිකක් අවුල්. ඒකෙත් වාර්ෂික පොළි ප්‍රතිශතය හොයන එක. ඒ මාතෘකාව ගැන පොඩ්ඩක් තේරුම් ගන්න පහසු විදියට පෝස්ට් එකක් දානවනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. 2016 ගණිතය ආදර්ශ පේපරය දෙන්න

      Delete
    2. සර් මේ පොත එවන්න පුළුවන් ද
      17/3C වටරවුම පාර, බදුලුපිටිය බදුල්ල

      Delete
  2. ඉක්මනටම දාන්නම්කෝ..........

    ReplyDelete
  3. ela wedak
    mata anumaana prashna ewanna
    inranasingha@gmail.com

    ReplyDelete
    Replies
    1. එක Paper එකක් එව්වා. තව එවන්නම් ඉස්සරහට.

      Delete
  4. Machan Maths Pass Papers Nadda...?

    ReplyDelete
    Replies
    1. මට 2017 O/L ප්‍රශ්න පත්‍රයට පිලිතුරු එවනවද?

      Delete
  5. ඇත්තටම හොද වැඩක් දිගටම ලියන්න..ගණිතයට උනන්දුවක් දක්වන හැමොටම වැදගත්...සුභ පතනවා...
    මට පුළුවන් නම් අනුමාන ප්රශ්න තියෙන පේපර්ස් ටිකක් එවන්න.
    chanakadevinda@yahoo.com

    ReplyDelete
    Replies
    1. ok. පේපර් එව්වා. ඉස්සරහට තව අලුත් ටිකක් එවන්නම්කො.

      Delete
  6. මටත් මැත්ස් පේපර් ටික එවන්නකො මම ලබන අවුරුද්දෙ O/L
    ඊමෙල් එක technoplusasia@gmail.com

    ReplyDelete
  7. අනේ සර් මටත් 8වසර ගණන් පේපර් ටිකක් එවන්නකො ප්ලීස් ගොඩක් පිං

    ReplyDelete
  8. mata age 23 man ol asamath mata aye O/l karanna one mata ganan godak amarui samahara ganan terennema ne mage email ekata reply ekak danna loku udauwak

    jeewan.kumara321@gmail.com

    ReplyDelete
  9. cmadushan89@yahoo.com
    Magenut igenaganna lamain pirisak innawa. eyalata denna puluwani

    ReplyDelete
  10. 11 භාග ගණන් වලින් පශ්ණ ටිකක් එවන්න.
    rashmikacools4@gmail.com

    ReplyDelete
  11. මට ගණිතය ප්‍රශ්ණ ඔන‍ෙ

    ReplyDelete
  12. Mathat පේපර් ewanna ..
    Hashanlahiru1111@gmail.com

    ReplyDelete
  13. matah ewanna hema Prashnayakma
    hansaka.eranda7788@gmail.com

    ReplyDelete
  14. ප්රශ්න පත්ර එවන්න සර්

    ReplyDelete
  15. vatina kiyana blog ekak thanks apiwa danuwath kalata.
    Model papers, tutorial, marking schemes thiyenawanan ewanna.
    garakausjp@gmail.com

    Thanks.

    ReplyDelete
  16. Pepar ekak denna barida sir anumana pepar tikak

    ReplyDelete
  17. amidu22397@gmail.com
    mekata ol model papers tikakui, padam walin anumana prashnai ewannako

    ReplyDelete