ඉතින් යාලුවනේ,
මට හිතුනා සා/පෙල කරන අයටත් මොනව හරි දාන්න ඕන කියලා. මේ විභාගය සමත් කියන්නනම් අනිවාර්යෙන්ම ගණිතය සමත් වෙන්න ඕන කියලා ආය ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඉතින් මම මේ හදන්නේ මගේ බ්ලොග් එකෙන් සා/පෙල කරන අයට උදවුවක් කරන්න.
දැන් ඉතින් විභාගයට සූදානම් උන් අයත් ඇති, එහෙම නැති අයත් ඇති. කමක් නෑ අපේ ගණිත පේපර් එකේ පලවෙනි කොටස ගැන අද අපි කතා කරමුකෝ.
දැන් ඉතින් විභාගයට සූදානම් උන් අයත් ඇති, එහෙම නැති අයත් ඇති. කමක් නෑ අපේ ගණිත පේපර් එකේ පලවෙනි කොටස ගැන අද අපි කතා කරමුකෝ.
පලවෙනි කොටසට පැය දෙකක් හම්බෙනවා කියලනම් ඔක්කොමලා දන්නවා ඇතිනේ. ගොඩක් අයට මේකට වෙලාව මදි වෙනවා. ඒකට නම් හොඳම විසඳුම තමයි විභාගයට කලින් පේපර් 5 ක් විතර වෙලාව තියලා ලියන එක.
පලවෙනි කොටසේ ප්රශ්න පත්රයට පිළිතුරු ලියන්න වෙන්නේ දෙන පේපර් එකේමයි. ඒක නිසා අපි කටු වැඩ කරන්නත් ඕන ඒ ගාන ලඟමයි. මොකද , ගානේ වැදගත් කොටසක පියවරක් මග ඇරුනොත් ලකුණු අහිමි වෙනවා.
අපි කොහොමද පලමු කොටසට වෙලාව වෙන් කර ගන්නේ......
පලවෙනි කොටසේත් A, B කියලා කොටස් දෙකක් තියනවනේ. පැය දෙකන් A කොටසට පැයකුයි, B කොටසට පැයකුයි අරගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
A කොටසේ ප්රශ්න එන්නේ කොහොමද ????????
A කොටසේ ප්රශ්න 30 ක් ලැබෙනවා. අපිට මේ කොටසේ ප්රශ්න තෝරගෙන ලියන්න බෑ. සියලුම ප්රශ්න වලට පිලිතුරු දෙන්න ඕන. මේකෙත් 1 ඉඳලා 10 ට යනකන් ප්රශ්න 10 ගොඩාක් ලේසියි. ඒක නිසා මේ දහයටම් ලකුණු 10 යි හම්බෙන්නේ. 11 ඉඳලා 30 වෙනකන් තියන ප්රශ්න ටිකක් අමාරුයි. ඒ ප්රශ්න 20 ට ලකුණු 40ක් හම්බෙනවා. A කොටසට ලකුණු 50 ක් ලැබනවා.
මේ කොටසේ ඉතින් 6 වසර ඉඳලා 11 වසර දක්වා තියන විෂය කරුණු වලින් ප්රශ්න තියනවා.
B කොටසේ ප්රශ්න එන්නේ කොහොමද ????????
B කොටසේ ප්රශ්න 5 යි තියන්නේ. මේකෙත් 5 ටම උත්තර ලියන්න ඕන. එකක් වත් අතාරින්න බෑ.මේ කොටසේ එකකට 10 ගානේ ලකුණු 50ක් දෙනවා. මේ ප්රශ්න වියුහගත රචනා ආකාරයේ ප්රශ්න.
මේ ප්රශ්න 5ට ජාමිතිය, වීජ ගණිතය කියන කොටස් එන්නේ නෑ. මේ ප්රශ්න 5 එන්නේ පහත තේමාවන් යටතේ.
- සංඛයා
- කුලක
- සම්භාවිතව
- සංඛයානය
පරණ පේපර් බලපුවාම අපිට මේ ගණන් 5 ගැන තවත් විස්තර ගන්න පුලුවන්. පහත සදහන් කරන ගණන් නිතරම අහන ඒවා.
1) භාග
2) පරිමිතිය/ වර්ගඵලය
3) අනුපාත/ ප්රතිශත
4) කුලක/ සම්භාවිතාව
5) ජාල රේඛය/ සන්ඛයාත බහු අශ්රය/ චතූර්තක
ඉතින් මේ ටික අධයනය කරලා, අන්තිම මොහොතේ හොද ප්රතිඵලයකට යන්න පුලුවන්.
තව ලිපියකින් 2 කොටස ගැනත් කියන්නම්කෝ.
මගේ පන්ති වල ලියන අනුමාන ප්රශ්න පත්ර ටික ඔය ගොල්ලන්ට නොදී ඉන්න හිතෙන්නේ නෑ. ඕන කෙනෙක් ඉන්නවනම් මම නොමිලේම දෙනවා. මගෙ ඊ මේල් එකට ඔයාලගේ ලිපිනය එවන්න. තවත් මොනවා හරි දැනගන්න ඕන නම් අහන්නකෝ.
ෂර්ලොක් හෝම්ස්සුත් මේ පාර ඕලෙවල් ලියන්න යන්නේ. ගණං නං එච්චර අවුලක් නැ. ඒත් ඔය පොඩි පොඩි කරුණු වල පොඩි පොඩි අවුල් තියෙනවා. කුලි කිණිම ගාන තමයි ටිකක් අවුල්. ඒකෙත් වාර්ෂික පොළි ප්රතිශතය හොයන එක. ඒ මාතෘකාව ගැන පොඩ්ඩක් තේරුම් ගන්න පහසු විදියට පෝස්ට් එකක් දානවනං හොඳයි.
ReplyDelete2016 ගණිතය ආදර්ශ පේපරය දෙන්න
Deleteසර් මේ පොත එවන්න පුළුවන් ද
Delete17/3C වටරවුම පාර, බදුලුපිටිය බදුල්ල
ඉක්මනටම දාන්නම්කෝ..........
ReplyDeleteela wedak
ReplyDeletemata anumaana prashna ewanna
inranasingha@gmail.com
එක Paper එකක් එව්වා. තව එවන්නම් ඉස්සරහට.
Deleteaaaaaaashaaaaaaaa!!!
ReplyDeleteMachan Maths Pass Papers Nadda...?
ReplyDeleteemail එක එවන්න.
Deleteමට 2017 O/L ප්රශ්න පත්රයට පිලිතුරු එවනවද?
Deletenandunprabhath6622@gmail.com email ekata
Deleteඇත්තටම හොද වැඩක් දිගටම ලියන්න..ගණිතයට උනන්දුවක් දක්වන හැමොටම වැදගත්...සුභ පතනවා...
ReplyDeleteමට පුළුවන් නම් අනුමාන ප්රශ්න තියෙන පේපර්ස් ටිකක් එවන්න.
chanakadevinda@yahoo.com
ok. පේපර් එව්වා. ඉස්සරහට තව අලුත් ටිකක් එවන්නම්කො.
Deleteමටත් මැත්ස් පේපර් ටික එවන්නකො මම ලබන අවුරුද්දෙ O/L
ReplyDeleteඊමෙල් එක technoplusasia@gmail.com
Matath ewanna
ReplyDeleteNalinrox3@gmail.com
අනේ සර් මටත් 8වසර ගණන් පේපර් ටිකක් එවන්නකො ප්ලීස් ගොඩක් පිං
ReplyDeletewww.gkdweerakoon@gmail.com
ReplyDeletemata age 23 man ol asamath mata aye O/l karanna one mata ganan godak amarui samahara ganan terennema ne mage email ekata reply ekak danna loku udauwak
ReplyDeletejeewan.kumara321@gmail.com
cmadushan89@yahoo.com
ReplyDeleteMagenut igenaganna lamain pirisak innawa. eyalata denna puluwani
11 භාග ගණන් වලින් පශ්ණ ටිකක් එවන්න.
ReplyDeleterashmikacools4@gmail.com
මට ගණිතය ප්රශ්ණ ඔනෙ
ReplyDeleteMathat පේපර් ewanna ..
ReplyDeleteHashanlahiru1111@gmail.com
matah ewanna hema Prashnayakma
ReplyDeletehansaka.eranda7788@gmail.com
ප්රශ්න පත්ර එවන්න සර්
ReplyDeletevatina kiyana blog ekak thanks apiwa danuwath kalata.
ReplyDeleteModel papers, tutorial, marking schemes thiyenawanan ewanna.
garakausjp@gmail.com
Thanks.
Pepar ekak denna barida sir anumana pepar tikak
ReplyDeleteamidu22397@gmail.com
ReplyDeletemekata ol model papers tikakui, padam walin anumana prashnai ewannako