Translate

බැබිලෝනියන් ගුණ කිරීම

        ඉතින් යාලුවනේ
                       මම අද කියන්න යන්නේ ඔය ගොල්ලෝ පුදුම කරවන දෙයක්.

   ගොඩාක් ඈත අතීතයේදී ගණිතයේ අලුත් දේ සොයා ගත්ත ජාතීන් අතර වැදගත් තැනක් හිමිවන ජාතියක් තමයි බැබිලෝනියන් වරු කියන්නේ. 


      මුල් කාලයේදී ලෝකයේ ගොඩාක් අයට තිබුණු ප්‍රශ්නයක් තමයි, ඉක්මනින් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම වගේ ඒවා. මේවා
අහපුවාම දැන්නම් අපිට පුදුමත් හිතෙනවා නේද? ඔය ගොල්ලො තවත් පුදුම වෙයි මේක අහපුවාම.....

    බැබිලෝනියන් වරු  මේ ඔක්කොටෝම වඩා සන්ඛයාවක් ඉක්මනින් වර්ග කරන්න දැනගෙන හිටියා. ගණිතය නොදියුණු කාලයක සන්ඛයාවක් ඉක්මනින් වර්ග කරනවා කියන්නේ ඒ දවස් වල එලකිරි වැඩක්. මේ අය වර්ග කරන්න ශූරයෝ.

    තවත් පුදුම හිතෙන දෙයක්,........................


      මෙච්චර හොදට සන්ඛයාවක් ඉක්මනින් වර්ග කරන්න පුලුවන් අයට සන්ඛයා 2 ක් ගුණ කර ගන්න ඉතා අමාරු වෙලා තියනවා.

  ඉතින් මේ අය සන්ඛයා 2 ක් ගුණ කර ගන්න සූත්‍රයක් පාවිච්චි කලා. 



   මේ සූත්‍රය දැක්කාම ඔය ගොල්ලෝ පුදුම වෙයි. අපි ඉක්මනට සන්ඛයාවක් දකුණු පැත්තේ ඉදලා ගුණ කරලා, ඕකත් වැඩක්ද කියයි. ඒත් අපි එහෙම ඉක්මණට  ගුණ කරන්නේ ඒක කවුරුහරි කෙනෙක් ලෝකයට හොයා ගෙන තිබුණ නිසා.......

  මේ සූත්‍රය ඒ දවස් වල හැටියට ගොඩාක් ලොකු වැඩක්....

       අපි හිතමු අපිට ගුණ කර ගන්න ඕන සන්ඛයා 2 a හා b කියලා. ගුණ කරපුවාම  එන උත්තරේ එන සූත්‍රය තමා මේ....


 අපි පොඩි උදාහරණයක් අරන් බලමු.

3 යි 4 යි ගුණ කරන්න බලමුකෝ.







තවත් සන්ඛයා ගුණ කරලා බලන්න,,,,,,,,,,,


  අපිට නම් මේක පාවිච්චි කරන්න හරි අමාරුයි. මොකද ගණිතය ගොඩක් දියුණුයි අද. ඒ කාලයේ නම් මේක හොද හොයාගැනීමක්. මොකද ඒ අයට පහසුවෙන් වර්ග කරන්න පුලුවන්නේ.

  කාට හරි වැඩ පෙන්නන්න මේක හොද සූත්‍රයක් නේද?


බැබිලෝනියන් වරු පාවිච්චි කලේ 60 පාදයේ සන්ඛයා.........

          පුදුමයි නේද?




ඒවා ගැනත් ලගදිම දැනගමු..................

6 comments: