Translate

ගැටලු.............

අද මම ඔයාලට ගාණක් දෙනවා ,
පුලුවන් නම් උත්තරේ හොයලා දෙන්නකෝ.........

ඔන්න කුරුල්ලෝ කීප දෙනෙක් එක්තරා විලකට ගියාලූ. ඒ විලේ මල් පිපිලා තියනවා. එක මලක එක් කුරුල්ලෙක් ගානේ වැහුවා. එතකොට එක කුරුල්ලෙකුට මලක් මදි උනා. ඉතින් මේ අය ආයෙත් අහසට

ඉගිලිලා ගිහින් ආපහු ඇවිත් මේ විලේම තියන මල් වල එක මලක කුරුල්ලෝ දෙන්නා ගානේ වැහුවා. එතකොට මේ කුරුල්ලන්ට හරි ගානට මල් ඇති උනා. එක මලක දැන් කුරුල්ලෝ දෙන්නයි.
අල

ුතින් මල් ගානවත් කුරුල්ලෝ ගානවත් වෙනස් උනේ නෑ

ගැටලුව තමයි, මල් ගාන කීයද? කුරුල්ලෝ ගාන කීයද?

උත්තරේ දන්නවනම්, ප්‍රසිද්ද විදිහට දාන්න එපා. එතකොට අනිත් අයට හොයන්න වෙන්නේ නෑනේ. ඔයාලගේ උත්තර අනිත් අයට නොපෙනෙන විදිහට එවන්න. නැත්තම් පාත තියන ඊ මේල් එකට හරි දුරකතන අන්කයට හරි msg කරන්න. පස්සේ හරි උත්තර දීපු අය කවුද කියලා කියන්නම්

mathsniro@gmail.com
0713548926

1 comment:

  1. කුරුල්ලෝ 2යි . මල් එකයි.

    ReplyDelete