Translate

චූටිම චූටි අයට

  ඉතින් යාලුවනේ,
   

          මට හිතුනා චූටිම චූටි සොෆ්ට්වෙයා එකක් චූටිම චූටි අයට දෙන්න. මේ සොෆ්ට්වෙයා එක එකතු කරන්න, ගුණ කරන්න හදපු එකක්. පැත්තක ඉන්න රොබෝ උත්තරේ කියනවා. පොඩි අයනම් මේකට ...............
ගොඩක් කැමති වෙයි. මේක ම්බ් 1.15 ක් තරම් පොඩියි. ලින්ක් එක පාතින් දානවා, බාගෙන හොඳ නරක කියන්නකෝ. පොඩි ළමයි ඇතිනේ ලඟ පාතක. ඒ අයට දාලා දෙන්නකෝ බලන්න.

http://math-games-level-1.en.softonic.com/download
 

 හොඳ නරකත් පහලින් දාලා යන්න අමතක නොකර.

4 comments:

  1. නංගිලා මලිලා වෙනුවෙන් දැනුම ලබාදෙන්න ගොඩක් හොද බ්ලොග් එකක් දිගටම ලියන්න සහෝ ඔබට ජය....

    ReplyDelete