Translate

1=2 කියමුද?

   

    ඉතින් ගොඩ කාලෙකට පස්සේ එන්නේ. අද මේ කියන්න යන්නේ පොඩි මැජික් එකක් වගේ විජ්ජාවක් ගැන. මේ හදන්නේ 1=2 කියලා පෙන්නන්න. බලන්නකෝ හරිද කියලා..........

වර්ග දෙකක අන්තරයේ සාධක ලියලා තියන්නේ.

ප්‍රකාශනයේ x එලියට අරන්......
 දෙපැත්තම x-x වලින් බෙදලා තියන්නේ.....




පුදුමත් ඇති නේද?

ඒත් මේ කරපු දේ ලොකු වැරද්දක් තියනවා. ගණිතය දන්න කෙනෙකුට ඉක්මනට පෙනේවි.

යාලුවෝ පුදුම කරවන්න මේක හොඳ ක්‍රමයක් නම් තමයි. ඒත් මේකෙ වැරදි ක්‍රමයක්. වැරදි තැන හොයලා කියන්නකෝ..........

5 comments:

  1. Meka pahadili karala kiyanawada?

    ReplyDelete
    Replies
    1. ගණිතයේ පොඩි ප්‍රයෝගයක් කරලා තියන්නේ. අපිට බින්දුවෙන් සංඛ්‍යාවක් බෙදන්න බෑ. නමුත් මෙතැනදී ඒ වැරැද්ද කරලා තියනවා. ඒක ගොඩක් අයට ගානක් නෑ. x-x වලින් බෙදලා තියන්නේ, x වලින් x අඩු උනාම බින්දුවයිනේ. හැංගි හොරා බින්දුවෙන් බෙදලා තියන්නේ. ඒක වැරැද්දක්. ඒක නිසා තමයි, එකයි දෙකයි සමානයි කියලා පෙන්නලා තියන්නේ.

      Delete