Translate

හංගන්න බෑ


      මේකත් ඉතින් මැජික් එකක් වගේ තමයි . පහතින් දක්වලා තියන වගුව පාවිච්චි කරලා අපිට කාගේ හරි වයස කියන්න පුළුවන්.  මේ වගුවේ පේලි 6 ක් තියනවනේ , අපි හිතමුකෝ  අපේ යාලුවාගේ වයස අව්රුදු 23 යි කියලා. ඉතින් අපි යාලුවට කියනවා එයාගේ වයස තියන පේලි ටික පෙන්වන්න කියලා. ඊට  පස්සේ  ඒ පේලි වල තියන උඩ ඉලක්කම් ටික එකතු කරනවා. එතකොට අපිට ඒ උත්තරයෙන්
යාලුවාගේ වයස හොයන්න පුළුවන්.
  23 තියන පේලි වල උඩ ඉලක්කම් එකතු කලාම 23 එනවා.  පොඩ්ඩක්  උත්සහ කරලා බලන්න,  (1+2+4+16=23)

   එහෙනම් ජය වේවා...........................

1 2 4 8 16 32
3 3 5 9 17 33
5 6 6 10 18 34
7 7 7 11 19 35
9 10 12 12 20 36
11 11 13 13 21 37
13 14 14 14 22 38
15 15 15 15 23 39
17 18 20 24 24 40
19 19 21 25 25 41
21 22 22 26 26 42
23 23 23 27 27 43
25 26 28 28 28 44
27 27 29 29 29 45
29 30 30 30 30 46
31 31 31 31 31 47
33 34 36 40 48 48
35 35 37 41 49 49
37 38 38 42 50 50
39 39 39 43 51 51
41 42 44 44 52 52
43 43 45 45 53 53
45 46 46 46 54 54
47 47 47 47 55 55
49 50 52 56 56 56
51 51 53 57 57 57
53 54 54 58 58 58
55 55 55 59 59 59
57 58 60 60 60 60
59 59 61 61 61 61
61 62 62 62 62 62
63 63 63 63 63 63

No comments:

Post a Comment