Translate

සා/පෙළ අත ළඟ

   
ඉතින් යාලුවනේ සා/පෙළ විභාගය අත ළඟටම ඇවිත්. මේ හදන්නේ සා/පෙළ ලියන යාළුවන්ට maths පේපර් ටිකක් දෙන්න. හරි වෙලාවට time තියලා ලියන්න. මේ වෙලාවේ එක පේපර් එකක්
දෙන්නම්. පේපර් ඕන අය email එක හරි ගෙදර ලිපිනය හරි එවන්න.මේ ඔක්කොම දෙන්නේ නොමිලේම.....
    email වලින් පේපර් ගන්න අයට pdf ටයිප් එකේ පේපර් එකක් ලැබෙන්නේ. ඒක ප්‍රින්ට් කරගෙන ලිව්වොත් තමා ගොඩක් හොඳ. පේපර් ලියන්න කලින් මේ ලිපි ටිකත් බලන්න ...........

සා/පෙළ ගණිතය 1
සා/පෙළ ගණිතය 2
සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය
සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ


එහෙනම් ජය වේවා.........................

5 comments:

  1. අපේ මේල් එක එවන්න, මේ සයිට් එකේ මේල් ඇඩ්රස් එක දානවද?

    ReplyDelete
  2. ඔන්න අපේ email එකත් එව්වා............ අපිටත් දෙන්න.

    ReplyDelete
  3. Replies
    1. ඔන්න මැක්ස් කොලුවටත් පේපර් එව්වා

      Delete