Translate

සා/පෙළ ශ්‍රේඩි ගාන ගොඩදාගන්න.............

     ඉතින් යාලුවනේ,මම අද දෙන්න හිතුවේ................. සාමාන්‍ය පෙළ කරන අයට වැදගත් දෙයක්. ඔයාලගෙ  exam එකට ගොඩක් මේ ලිපිය වැදගත් වෙයි.
   
          පසුගිය විභාග ගණනාවකින් එකතු කරල හදපු ශ්‍රේඩි ගණන්
තියෙන pdf file එකක් තමයි දෙන්න.මේකේ තියෙන ගණන් ටික හදා ගත්තොත් 2වෙනි paper එකේ 7 වෙනි ගාන ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි. මේකේ අමාරු ගණන් තියෙනවා නම් අහන්නත් පුළුවන්....................

එහෙනම් බාගෙන බලන්නකෝ.

DOWNLOAD

                                         

4 comments: