Translate

වර්ගජ සමීකරණ විසඳන්න නියම බඩුවක්

   ඉතින් යාලුවනේ ,ගොඩක් කාලෙකට පස්සේ අපි හම්බ වෙන්නේ. මේ දවස් වල EXAM . දන්නවනේ
ඉතින්. පාඩම් කර කර ඉදිද්දී ඔයාලවත් මතක් උනා.
        ඉතින් අපි වර්ගජ සමීකරණ විසඳන හැටි කලින් කතා කරලා තියනවනේ. මේ කියන්න යන්නේ
වර්ගජ සමීකරණ විසඳන්න වෙන දෙයක් දෙන්න. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුළුවන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයා ගන්න.
      මේක සිංහල සොෆ්ට්වෙයා එකක්. V.B. වලින් හදලා තියන්නේ. 24kb තරම් පොඩි එකක්. වර්ගජ සමිකරණයේ සංගුණක ටික මේකට දුන්නාම සුටුස් ගාලා උත්තර එනවා. හැබැයි සංකීර්ණ සංඛ්‍යා වලින් එන උත්තර නම් එන්නේ නෑ.

බාගෙනම බලන්න එහෙනම්.
                                                   DOWNLOAD NOW
මේක exe එකක් විදිහට තියන්නේ. ආය ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ.

1 comment: