Translate

10 වසර වැඩ කාරයන්ට 1

  
    

 ඉතින් යාලුවනේ කොහොමද? අද මේ දෙන්න හදන්නේ 10  වසර ඉගෙන ගන්න වැඩ කාරයන්ට  නිබන්ධනයක්. මේ නිබන්දනයේ; වර්ගමුලය හා වර්ගඵලය යන පාඩම් ඇතුලත්.
පාඩම් ඇතුලත් වෙනවා. A4 කොළ 4ක් තියන්නේ. බාගෙන ප්‍රින්ට් අවුට් ගත්තනම් ගොඩක් ලේසියි.
      මේ දෙන්නේ පලවෙනි නිබන්ධනය. අනිත් පාඩම් වලට වගේම අනිත් පන්ති වලටත් නිබන්ධන දෙන්න බලාපොරොත්තු වෙනවා.

බාගන්න
password ; nirogemaths

No comments:

Post a Comment