2016 ගණිතය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මෙහෙමයි.

 
 ඉතින් දරුවනේ, සා/පෙළ අත ළඟ. ගණිතය ප්‍රශ්න පත්‍රයට සුදානම්ද? 2016 ඉඳලා අලුත් විෂය නිර්දේශයක් නිසා සමහර අය ප්‍රශ්න පත්‍රය ගැන තාම දැනුවත් නෑ. ඉතින් මේ හදන්නේ ප්‍රශ්න පත්‍රය ගැන දැනගෙන ගොඩ යන්න ක්‍රමයක් කියලා දෙන්න.

  එහෙනම් අපි බලමු කොහොමද පලවෙනි කොටස හැදෙන්නේ කියලා.......

ගණිතය කෙටි සටහන් පොත ........

     

     ඉතින් දරුවනේ 10 , 11 ශ්‍රේණි වල ඉන්න දරුවන්ට ගණිතය කෙටි සටහන් පොතක් නොමිලේ දෙන්න හදන්නේ. මේ පොත හදලා තියන්නේ, ඔබට ගණිතයේ නිතරම ඕනෙ වෙන විෂය කොටස් ඇතුලත් කරලා. ගොඩක් සමීකරණ සුත්‍ර මතක තියා ගන්න ලේසි වෙයි. 

        ගණිත ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න වල සිද්ධාන්ත කොටස් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි එවන්න හදන්නේ. මුලින්ම ඉල්ලන අයට එවන්නම්.

                  එහෙනම් ඕන අය ලිපිනය එවන්න.........

පොඩි කොටසක් පහතින් .....












සා/පෙළ 2016 ප්‍රශ්න පත්‍ර ආකෘතිය

2016 වසරේ ඉඳලා o/l paper එකේ ආකෘතිය වෙනස් කියලා දන්නවා ඇතිනේ. ඔන්න ඉතින් අලුත් ආකෘතිය ඔයාලට දෙන්න මේ හදන්නේ. පහතින් ලින්ක් එක තියනවා. pdf විදිහට.


බාගන්න.

ජපන් ගුණ කිරීම

ඔන්න අද කියලා දෙන්න හදන්නේ ජපානයේ පොඩි ළමයි ගුණ කරන්න ඉගෙන ගන්න හදන පොඩි උපක්‍රමයක් ගැන. ඉතින් අපි උදාහරණයන් අරන් බලමුකෝ.

12 *13 හි පිළිතුර ලබා ගන්න විදිහ බලමු.

2017 නව පන්ති

2017 නව පන්ති
දෙසැම්බර් මස මුල සිට
Bloog එකේ පලවන ලිපි එසැනින් ඔබේ ජංගම දුරකතනයට ගෙන්වාගැනීමට Follow sugathniroshana ලෙස සටහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යවන්න. 

ජනප්‍රිය ලිපි

නව ලිපි ඊ මේල් මගින් ගෙන්වාගන්න