Translate
ගණිතය කෙටි සටහන් පොත ........
ඉතින් දරුවනේ 10 , 11 ශ්‍රේණි වල ඉන්න දරුවන්ට ගණිතය කෙටි සටහන් පොතක් නොමිලේ දෙන්න හදන්නේ. මේ පොත හදලා තියන්නේ, ඔබට ගණිතයේ නිතරම ඕනෙ වෙන විෂය කොටස් ඇතුලත් කරලා. ගොඩක් සමීකරණ සුත්‍ර මතක තියා ගන්න ලේසි වෙයි.
ගණිත ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න වල සිද්ධාන්ත කොටස් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි එවන්න හදන්නේ. මුලින්ම ඉල්ලන අයට එවන්නම්.
එහෙනම් ඕන අය ලිපිනය එවන්න.........
සා/පෙළ 2016 ප්‍රශ්න පත්‍ර ආකෘතිය
2016 වසරේ ඉඳලා o/l paper එකේ ආකෘතිය වෙනස් කියලා දන්නවා ඇතිනේ. ඔන්න ඉතින් අලුත් ආකෘතිය ඔයාලට දෙන්න මේ හදන්නේ. පහතින් ලින්ක් එක තියනවා. pdf විදිහට.
බාගන්න.
බාගන්න.
Subscribe to:
Posts (Atom)