Translate

2016 ගණිතය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මෙහෙමයි.

 
 ඉතින් දරුවනේ, සා/පෙළ අත ළඟ. ගණිතය ප්‍රශ්න පත්‍රයට සුදානම්ද? 2016 ඉඳලා අලුත් විෂය නිර්දේශයක් නිසා සමහර අය ප්‍රශ්න පත්‍රය ගැන තාම දැනුවත් නෑ. ඉතින් මේ හදන්නේ ප්‍රශ්න පත්‍රය ගැන දැනගෙන ගොඩ යන්න ක්‍රමයක් කියලා දෙන්න.

  එහෙනම් අපි බලමු කොහොමද පලවෙනි කොටස හැදෙන්නේ කියලා.......

ගණිතය කෙටි සටහන් පොත ........

     

     ඉතින් දරුවනේ 10 , 11 ශ්‍රේණි වල ඉන්න දරුවන්ට ගණිතය කෙටි සටහන් පොතක් නොමිලේ දෙන්න හදන්නේ. මේ පොත හදලා තියන්නේ, ඔබට ගණිතයේ නිතරම ඕනෙ වෙන විෂය කොටස් ඇතුලත් කරලා. ගොඩක් සමීකරණ සුත්‍ර මතක තියා ගන්න ලේසි වෙයි. 

        ගණිත ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න වල සිද්ධාන්ත කොටස් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි එවන්න හදන්නේ. මුලින්ම ඉල්ලන අයට එවන්නම්.

                  එහෙනම් ඕන අය ලිපිනය එවන්න.........

පොඩි කොටසක් පහතින් .....












සා/පෙළ 2016 ප්‍රශ්න පත්‍ර ආකෘතිය

2016 වසරේ ඉඳලා o/l paper එකේ ආකෘතිය වෙනස් කියලා දන්නවා ඇතිනේ. ඔන්න ඉතින් අලුත් ආකෘතිය ඔයාලට දෙන්න මේ හදන්නේ. පහතින් ලින්ක් එක තියනවා. pdf විදිහට.


බාගන්න.

ජපන් ගුණ කිරීම

ඔන්න අද කියලා දෙන්න හදන්නේ ජපානයේ පොඩි ළමයි ගුණ කරන්න ඉගෙන ගන්න හදන පොඩි උපක්‍රමයක් ගැන. ඉතින් අපි උදාහරණයන් අරන් බලමුකෝ.

12 *13 හි පිළිතුර ලබා ගන්න විදිහ බලමු.

නිරෝගේMATHS app එකක් දුරකතනයට

 
       ඉතින් යාලුවනේ, අද ජංගම දුරකථනය කියන එක ගොඩක් ප්‍රචලිත වෙලානේ. ගොඩක්ම smart phone ආපු නිසා. ගොඩක් අය විවිධ app පාවිච්චි කරනවනේ. ඉතින් අද ඔයාලගේ smart phoneඑකට නිරෝගේMATHS බ්ලොග් එකට හදපු appඑකදෙන්නයි යන්නේ.                                  
          ගොඩක් අයට පහසු වෙයි ඉක්මනට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් උනාම මේ හරහා. 
   එහෙනම් භාගෙන ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ.

බාගන්න