Translate

9 වසර ගණිත පෙළපොත PDF විදිහට බාගන්න.


       අද දෙන්න යන්නේ...  9  වසර ගණිත පෙළපොත PDF කරලා. ( 11 වසර පෙළපොත PDF එකක් විදිහට) ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද, අද තාක්ෂණයේ දියුණුවත් එක්ක E book ප්‍රචලිත වෙලානේ
තියන්නේ. පොත් උස්සගෙන යනවා වෙනුවට Lap එකක් හරි ජංගම දුරකතනයක් හරි, Tab  එකක් හරි අරන් යන එක ලේසියිනේ. O/L කරන අයට වගේම ගුරුවරුන්ටත් මේ ටික වැදගත් වෙයි.
  android phone ජනප්‍රිය වෙන කලයක්නේ මේ, එකකට දාගත්තනම් PDF ෆයිල් හොදට වැඩ කරනවා. rar විදිහට තියන්නේ. 9 mb විතර තියනවා. පහලින් download කර ගන්න. 6 වසර ඉදලා 10  වසරට යනකන් තියන ගණිත පෙළ පොත් ටිකත් ඉක්මනටම දෙන්නම්.

  DOWNLOAD

3 comments: