අයෙත් සා/පෙළ කරන අයව හම්බ වෙන්න යන්නේ. ගිය ලිපියෙන් වර්ගජ සමීකරණ ගැන අපි කතාකලානේ. මේ සැරේ හැමෝම අමාරුයි කියන ජ්‍යාමිතිය ගැන කතා කරන්නේ.
දන්නවනේ ජ්‍යාමිතිය ප්‍රශ්න අතාරින්න බැරි බව. ගොඩක් සරලව ලියවුන ජ්‍යාමිතිය පොත් 2ක් අද දෙනවා. මේවා pdf විදිහට තියන්නේ. පොත් දෙකම එකට zip කරලා 4shared එකට දැම්මා. ලෙහලා ගන්න.
මේ පොත් ලියලා තියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන්. සියලුම ප්‍රමේයයන් හා ඒවාට අභ්‍යාස පිළිවෙලට දාලා තියනවා. පොත් සාප්පුවකිනුත් මේ පොත් ගන්න පුළුවන්. එත් එකට ලොකු ගානක් වියදම් කරන්න වෙයි.එච්චර වැඩ විඳින්නේ නැතුව මේක බාගන්න.
බාගෙනම බලන්නකෝ. 3.2 mb වගේ පොඩි ගානක් තියන්නේ. එහෙනම් ජය වේවා. අව්ලක් උනොත් කියන්න.
Password ekak illanawa? Password eka?
ReplyDeletenirogemaths
DeleteHari. mn password eka hoyagaththa. Simple!
ReplyDeleteසිම්පල් ............
Deletetx machan
ReplyDeleteOK
Deleteස්තුතියි.....
Deletenice work
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට !
ReplyDelete