ඔන්න ඉතින් අපි ආයෙත් අලුත් දෙයක් අරගෙන ආවා. මේ දවස් වල ඉතින් O/L කරන අයටනේ ගොඩක් වැඩ තියන්නේ. අපි ඉතින් ඒ අයට පොඩි පොඩි උදව් කරනවනේ. ( කලින් ලිපි : සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය, සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ ,සා / පෙල ගණිතය , සා/පෙළ ගණිතය )
අද දෙන්න යන්නේ... 11 වසර ගණිත පෙළපොත PDF කරලා. ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද, අද තාක්ෂණයේ දියුණුවත් එක්ක E book ප්‍රචලිත වෙලානේ තියන්නේ. පොත් උස්සගෙන යනවා වෙනුවට Lap එකක් හරි ජංගම දුරකතනයක් හරි, Tab එකක් හරි අරන් යන එක ලේසියිනේ. O/L කරන අයට වගේම ගුරුවරුන්ටත් මේ ටික වැදගත් වෙයි.
android phone ජනප්‍රිය වෙන කලයක්නේ මේ, එකකට දාගත්තනම් PDF ෆයිල් හොදට වැඩ කරනවා. rar විදිහට තියන්නේ. 90 mb විතර තියනවා. පහලින් download කර ගන්න. 6 වසර ඉදලා 10 වසරට යනකන් තියන ගණිත පෙළ පොත් ටිකත් ඉක්මනටම දෙන්නම්.Download

නව තාක්ෂණය අනාගතය වෙිනුවෙින් භාවිතයට ගන්න ලැබිම සමිබන්දව සතුටු වෙිනවා
ReplyDeleteහොඳයි
ReplyDelete