Translate

2016 ගණිතය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මෙහෙමයි.

 
 ඉතින් දරුවනේ, සා/පෙළ අත ළඟ. ගණිතය ප්‍රශ්න පත්‍රයට සුදානම්ද? 2016 ඉඳලා අලුත් විෂය නිර්දේශයක් නිසා සමහර අය ප්‍රශ්න පත්‍රය ගැන තාම දැනුවත් නෑ. ඉතින් මේ හදන්නේ ප්‍රශ්න පත්‍රය ගැන දැනගෙන ගොඩ යන්න ක්‍රමයක් කියලා දෙන්න.

  එහෙනම් අපි බලමු කොහොමද පලවෙනි කොටස හැදෙන්නේ කියලා.......

ගණිතය කෙටි සටහන් පොත ........

     

     ඉතින් දරුවනේ 10 , 11 ශ්‍රේණි වල ඉන්න දරුවන්ට ගණිතය කෙටි සටහන් පොතක් නොමිලේ දෙන්න හදන්නේ. මේ පොත හදලා තියන්නේ, ඔබට ගණිතයේ නිතරම ඕනෙ වෙන විෂය කොටස් ඇතුලත් කරලා. ගොඩක් සමීකරණ සුත්‍ර මතක තියා ගන්න ලේසි වෙයි. 

        ගණිත ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න වල සිද්ධාන්ත කොටස් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි එවන්න හදන්නේ. මුලින්ම ඉල්ලන අයට එවන්නම්.

                  එහෙනම් ඕන අය ලිපිනය එවන්න.........

පොඩි කොටසක් පහතින් .....