Translate

සා/පෙළ 2016 ප්‍රශ්න පත්‍ර ආකෘතිය

2016 වසරේ ඉඳලා o/l paper එකේ ආකෘතිය වෙනස් කියලා දන්නවා ඇතිනේ. ඔන්න ඉතින් අලුත් ආකෘතිය ඔයාලට දෙන්න මේ හදන්නේ. පහතින් ලින්ක් එක තියනවා. pdf විදිහට.


බාගන්න.

ජපන් ගුණ කිරීම

ඔන්න අද කියලා දෙන්න හදන්නේ ජපානයේ පොඩි ළමයි ගුණ කරන්න ඉගෙන ගන්න හදන පොඩි උපක්‍රමයක් ගැන. ඉතින් අපි උදාහරණයන් අරන් බලමුකෝ.

12 *13 හි පිළිතුර ලබා ගන්න විදිහ බලමු.

නිරෝගේMATHS app එකක් දුරකතනයට

 
       ඉතින් යාලුවනේ, අද ජංගම දුරකථනය කියන එක ගොඩක් ප්‍රචලිත වෙලානේ. ගොඩක්ම smart phone ආපු නිසා. ගොඩක් අය විවිධ app පාවිච්චි කරනවනේ. ඉතින් අද ඔයාලගේ smart phoneඑකට නිරෝගේMATHS බ්ලොග් එකට හදපු appඑකදෙන්නයි යන්නේ.                                  
          ගොඩක් අයට පහසු වෙයි ඉක්මනට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් උනාම මේ හරහා. 
   එහෙනම් භාගෙන ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ.

බාගන්න

6 , 10 විෂය නිර්දේශ වෙනස් වෙයි.

    ඔන්න ඉතින් අලුත් ආරංචියක් අරන් ආවා. 2015 වසරේ ඉඳලා 6 වසර හා 10 වසර විෂය නිර්දේශ වල පොඩි වෙනස්කම් ටිකක් කරලා තියනවා. 6 වසරනම් ටිකක් අඩුවෙන්

සා/පෙළ ගොඩ යන්න. සම්භාවිතාව 1

   ඔන්න ඉතින් සා/පෙළ විභාගයත් ගොඩක් ළඟටම ඇවිත්. ඉතින් මේ හදන්නේ සම්භාවිතාව කොටසේ ලක්ෂ්‍ය ප්‍රස්තාර වලට අදාළ ගැටළු