ඔන්න අද කියලා දෙන්න හදන්නේ ජපානයේ පොඩි ළමයි ගුණ කරන්න ඉගෙන ගන්න හදන පොඩි උපක්‍රමයක් ගැන. ඉතින් අපි උදාහරණයන් අරන් බලමුකෝ.
12 *13 හි පිළිතුර ලබා ගන්න විදිහ බලමු.
12 පහත පරිදි ඉරි මගින් ලියා ගන්න.
දැන් 13 අනෙක් පසට පහත පරිදි ලියා ගන්න.
හරිම ලේසියි. දැන් චේදන ලක්ෂ්‍ය වලින් පිළිතුර ලබා ගන්න.
කොහොමද ජපන්නුන්ගේ වැඩ....
ආයෙත් දවසක හමුවෙමු. තව සංඛ්‍යා ගුණ කරලා බලන්න.
12 *13 හි පිළිතුර ලබා ගන්න විදිහ බලමු.
12 පහත පරිදි ඉරි මගින් ලියා ගන්න.
දැන් 13 අනෙක් පසට පහත පරිදි ලියා ගන්න.
හරිම ලේසියි. දැන් චේදන ලක්ෂ්‍ය වලින් පිළිතුර ලබා ගන්න.
කොහොමද ජපන්නුන්ගේ වැඩ....
ආයෙත් දවසක හමුවෙමු. තව සංඛ්‍යා ගුණ කරලා බලන්න.
patta. thawath me wage ewa danna. thanks.
ReplyDeleteOk. Thank you
ReplyDelete