Translate

1=2 කියමුද?

   

    ඉතින් ගොඩ කාලෙකට පස්සේ එන්නේ. අද මේ කියන්න යන්නේ පොඩි මැජික් එකක් වගේ විජ්ජාවක් ගැන. මේ හදන්නේ 1=2 කියලා පෙන්නන්න. බලන්නකෝ හරිද කියලා..........

වර්ග දෙකක අන්තරයේ සාධක ලියලා තියන්නේ.

සා/පෙළ ගණිතය

                   ආයෙත් අපේ සා/පෙළ අය හම්බෙන්න මේ හදන්නේ. ගණිත
පේපර් එකේ දෙවන කොටස ගැන කියනවා කිව්වනේ. (පෙර ලිපිය) මම හිතන්නේ මේක තමා හොඳම වෙලාව.

    ඉතින් අපේ දෙවන පේපර් එක A, B කියලා කොටස් දෙකකටනේ

චූටිම චූටි අයට

  ඉතින් යාලුවනේ,
   

          මට හිතුනා චූටිම චූටි සොෆ්ට්වෙයා එකක් චූටිම චූටි අයට දෙන්න. මේ සොෆ්ට්වෙයා එක එකතු කරන්න, ගුණ කරන්න හදපු එකක්. පැත්තක ඉන්න රොබෝ උත්තරේ කියනවා. පොඩි අයනම් මේකට ...............

චතූර්ථක සමීකරණ

ඉතින් යාලුවනේ, 
 
        අපි පහු ගිය ලිපියකින් කතා කලානේ ඝනජ් සමීකරණ විසඳන හැටි.
(ඝනජ් සමීකරණ ලිපිය) ඉතින් මට හිතුනා, හතර වෙනි බලයේ (චතූර්ථක සමීකරණ) ගැන කතා කරන්න.

    ඒ කියන්නේ මේ වගේ සමීකරණ,


සා / පෙල ගණිතය

        ඉතින් යාලුවනේ,
                මට හිතුනා සා/පෙල කරන අයටත් මොනව හරි දාන්න ඕන කියලා. මේ විභාගය සමත් කියන්නනම් අනිවාර්යෙන්ම ගණිතය සමත් වෙන්න ඕන කියලා ආය ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ.     ඉතින් මම මේ හදන්නේ මගේ බ්ලොග් එකෙන් සා/පෙල කරන අයට උදවුවක් කරන්න.
     දැන් ඉතින් විභාගයට සූදානම් උන් අයත් ඇති, එහෙම නැති අයත් ඇති. කමක් නෑ අපේ ගණිත පේපර් එකේ පලවෙනි කොටස ගැන අද අපි කතා කරමුකෝ.

බැබිලෝනියන් ගුණ කිරීම

        ඉතින් යාලුවනේ
                       මම අද කියන්න යන්නේ ඔය ගොල්ලෝ පුදුම කරවන දෙයක්.

   ගොඩාක් ඈත අතීතයේදී ගණිතයේ අලුත් දේ සොයා ගත්ත ජාතීන් අතර වැදගත් තැනක් හිමිවන ජාතියක් තමයි බැබිලෝනියන් වරු කියන්නේ. 


      මුල් කාලයේදී ලෝකයේ ගොඩාක් අයට තිබුණු ප්‍රශ්නයක් තමයි, ඉක්මනින් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම වගේ ඒවා. මේවා