Translate
ගණිතය කෙටි සටහන් පොත ........
ඉතින් දරුවනේ 10 , 11 ශ්‍රේණි වල ඉන්න දරුවන්ට ගණිතය කෙටි සටහන් පොතක් නොමිලේ දෙන්න හදන්නේ. මේ පොත හදලා තියන්නේ, ඔබට ගණිතයේ නිතරම ඕනෙ වෙන විෂය කොටස් ඇතුලත් කරලා. ගොඩක් සමීකරණ සුත්‍ර මතක තියා ගන්න ලේසි වෙයි.
ගණිත ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න වල සිද්ධාන්ත කොටස් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි එවන්න හදන්නේ. මුලින්ම ඉල්ලන අයට එවන්නම්.
එහෙනම් ඕන අය ලිපිනය එවන්න.........
සා/පෙළ 2016 ප්‍රශ්න පත්‍ර ආකෘතිය
2016 වසරේ ඉඳලා o/l paper එකේ ආකෘතිය වෙනස් කියලා දන්නවා ඇතිනේ. ඔන්න ඉතින් අලුත් ආකෘතිය ඔයාලට දෙන්න මේ හදන්නේ. පහතින් ලින්ක් එක තියනවා. pdf විදිහට.
බාගන්න.
බාගන්න.
නිරෝගේMATHS app එකක් දුරකතනයට
ඉතින් යාලුවනේ, අද ජංගම දුරකථනය කියන එක ගොඩක් ප්‍රචලිත වෙලානේ. ගොඩක්ම smart phone ආපු නිසා. ගොඩක් අය විවිධ app පාවිච්චි කරනවනේ. ඉතින් අද ඔයාලගේ smart phoneඑකට නිරෝගේMATHS බ්ලොග් එකට හදපු appඑකදෙන්නයි යන්නේ.
ගොඩක් අයට පහසු වෙයි ඉක්මනට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් උනාම මේ හරහා.
එහෙනම් භාගෙන ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ.බාගන්න
වර්ගජ සමීකරණ විසඳන්න නියම බඩුවක්
ඉතින් යාලුවනේ ,ගොඩක් කාලෙකට පස්සේ අපි හම්බ වෙන්නේ. මේ දවස් වල EXAM . දන්නවනේ ඉතින්. පාඩම් කර කර ඉදිද්දී ඔයාලවත් මතක් උනා.
ඉතින් අපි වර්ගජ සමීකරණ විසඳන හැටි කලින් කතා කරලා තියනවනේ. මේ කියන්න යන්නේ
9 වසර ගණිත පෙළපොත PDF විදිහට බාගන්න.

අද දෙන්න යන්නේ... 9 වසර ගණිත පෙළපොත PDF කරලා. ( 11 වසර පෙළපොත PDF එකක් විදිහට) ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද, අද තාක්ෂණයේ දියුණුවත් එක්ක E book ප්‍රචලිත වෙලානේ
11 වසර පෙළපොත PDF එකක් විදිහට
ඔන්න ඉතින් අපි ආයෙත් අලුත් දෙයක් අරගෙන ආවා. මේ දවස් වල ඉතින් O/L කරන අයටනේ ගොඩක් වැඩ තියන්නේ. අපි ඉතින් ඒ අයට පොඩි පොඩි උදව් කරනවනේ. ( කලින් ලිපි : සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය, සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ ,සා / පෙල ගණිතය , සා/පෙළ ගණිතය )
ෆර්මාගේ අවසාන ප්‍රමේයය
ගැටලුවේ වටපිටාව බලලා ඉමුකො.
මතකද අපි පොඩි කාලයේ ඉගෙන ගත්ත පයිතගරස් ත්‍රික. 52 =32 +42 මේ වගේ ඒවා. ඒ කියන්නේ
පයිතගරස් ප්‍රමේය තෘප්ත කරන සංඛ්‍යා. 3 ,4 ,5, කියන්නේ පයිතගරස් ත්‍රිකයක්. ඒ වගේම
6,8,10, ත් මේකට හරි යනවා. අපිට තව ගොඩක් මේ වගේ හොයා ගන්න පුළුවන්.
කොටින්ම කිව්වොත් x2+y2=z2 තෘප්ත වෙන්න x,y,z වලට අපිට විවිධ අගයන් හොයා ගන්න පුළුවන්. නමුත් x3+y3=z3 සපුරන්න x,y,z වලට පුර්ණ සංඛ්‍යාත්මක අගයන් තියනවද කියලා අපිට හිතෙනවා. අපිට මෙහෙම
හිතෙන්න කලින් ලෝකයේ හිටපු
සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය
අයෙත් සා/පෙළ කරන අයව හම්බ වෙන්න යන්නේ. ගිය ලිපියෙන් වර්ගජ සමීකරණ ගැන අපි කතාකලානේ. මේ සැරේ හැමෝම අමාරුයි කියන ජ්‍යාමිතිය ගැන කතා කරන්නේ.
දන්නවනේ ජ්‍යාමිතිය ප්‍රශ්න අතාරින්න බැරි බව. ගොඩක් සරලව ලියවුන ජ්‍යාමිතිය පොත් 2ක් අද දෙනවා. මේවා pdf විදිහට තියන්නේ. පොත් දෙකම එකට zip කරලා 4shared එකට දැම්මා. ලෙහලා ගන්න.
මේ පොත් ලියලා තියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන්. සියලුම ප්‍රමේයයන් හා ඒවාට අභ්‍යාස පිළිවෙලට දාලා තියනවා. පොත් සාප්පුවකිනුත් මේ පොත් ගන්න පුළුවන්. එත් එකට ලොකු ගානක් වියදම් කරන්න වෙයි.එච්චර වැඩ විඳින්නේ නැතුව මේක බාගන්න.
බාගෙනම බලන්නකෝ. 3.2 mb වගේ පොඩි ගානක් තියන්නේ. එහෙනම් ජය වේවා. අව්ලක් උනොත් කියන්න.
4shared ජ්‍යාමිතිය පොත් බාගන්න.
Box ජ්‍යාමිතිය 1 ජ්‍යාමිතිය 2
නිවුන් ප්‍රථමක සංඛ්‍යා
නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ප්‍රථමක සංඛ්‍යාවකට 2 ක් එකතු කලාම තවත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබෙන ඒවාට.
3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා අපි දන්නවනේ. 3 ට 2ක් එකතු කලාම 5යි නේ. 5ත් ප්‍රථමක සංඛ්‍යාවක් නිසා 3 කියන්නේ නිවුන් ප්‍රථමක සංඛ්‍යාවක්.
සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ
සා/පෙළ
කරන අයටත් තව මාස කිහිපයිනේ ඉතිරි වෙලා තියන්නේ. ඉතින් සමහර අයට ගණිතය
අමාරුයිනේ. හැබැයි මේ ටිකේ පොඩි වැඩ ටිකක් කරලා සා/පෙළ ගණිතය ගොඩ දාගන්න
පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්න යන්නේ. ලුකුණු ටිකක් වැඩිපුර හම්බෙන
පාඩම් ටිකකට සෙට් කරන්නයි මේ යන්නේ.
පසුගිය සා/පෙළ ලිපි (සා / පෙල ගණිතය ,සා/පෙළ ගණිතය ) කියවල ඉන්නවනම් හොඳයි. අද මම කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන හැටි.
පසුගිය සා/පෙළ ලිපි (සා / පෙල ගණිතය ,සා/පෙළ ගණිතය ) කියවල ඉන්නවනම් හොඳයි. අද මම කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන හැටි.
Subscribe to:
Posts (Atom)








