Translate

පංචම සමීකරණ

                                                ඉතින් යාලුවනේ , අපි කලින් ලිපි වලින් ඝනජ සමීකරණ, චතුර්ථක
සමීකරණ, ගැන කතා කලානේ . අපි අද හොයන්න යන්නේ පංචම සමීකරණ ගැන.
 16 වන සියවස අවසානයත් සමගම බොහෝ දෙනාගේ අවධානය යොමු වුනේ පංචම සමීකරණයකට විසදුම් හොයන්න සුත්‍රයක් හොයා ගන්න එක.  බොහෝ ගණිතඥයෝ සෑහෙන වෙහෙසක් දරලා තියනවා මේකට

ඉලක්කම් ප්‍රයෝගය

                                                                                                                                                                                               


       මේ වගේ ආස හිතෙන ගොඩක් දේවල් ගණිතය හදාරන්කොට අපිට හම්බවෙනවා . හැබැයි මේක
ප්‍රයෝගයක්ම් කියලා කියන්න අමාරුයි.
යාලුවෙකුට සංකයාවක් හිතන්න කියලා පොඩි ගානක් හදවලා ඒ හිතපු සංකයාව කියන ක්‍රමයක් මේක. පහත පියවර බලන්නකෝ .


පියවර 1
යාලුවෙකුට සංකයාවක් හිතලා ඒක 3න් ගුණ කරන්න කියන්න

හංගන්න බෑ


      මේකත් ඉතින් මැජික් එකක් වගේ තමයි . පහතින් දක්වලා තියන වගුව පාවිච්චි කරලා අපිට කාගේ හරි වයස කියන්න පුළුවන්.  මේ වගුවේ පේලි 6 ක් තියනවනේ , අපි හිතමුකෝ  අපේ යාලුවාගේ වයස අව්රුදු 23 යි කියලා. ඉතින් අපි යාලුවට කියනවා එයාගේ වයස තියන පේලි ටික පෙන්වන්න කියලා. ඊට  පස්සේ  ඒ පේලි වල තියන උඩ ඉලක්කම් ටික එකතු කරනවා. එතකොට අපිට ඒ උත්තරයෙන්

සහෝදර සහෝදරියන් ගණන මැජික් එකකින් කියමු



  ඉතින් යාලුවනේ අද මම කියන්න යන්නේ අමුතු දෙයක් ගැන .යම් පුද්ගලයෙකුට ඉන්න සහෝදර සහෝදරියන් ගණන මේ ක්‍රමයෙන් කියන්න පුළුවන්.  උත්සහ කරලා බලන්නකෝ. යාලුවෙකුට පහත පියවර ටික කරන්න කියන්න. එතකොට අපිට එයාගේ සහෝදර සහෝදරියන් ගණන කියන්න පුළුවන්.

පියවර 1 
සහෝදරයන් ගණනට 2 ක් එකතු කරන්න.

පියවර 2
පිළිතුර 2 න්  ගුණකර ඊට 1 ක් එකතු කරන්න 

1=2 කියමුද?

   

    ඉතින් ගොඩ කාලෙකට පස්සේ එන්නේ. අද මේ කියන්න යන්නේ පොඩි මැජික් එකක් වගේ විජ්ජාවක් ගැන. මේ හදන්නේ 1=2 කියලා පෙන්නන්න. බලන්නකෝ හරිද කියලා..........

වර්ග දෙකක අන්තරයේ සාධක ලියලා තියන්නේ.

සා/පෙළ ගණිතය

                   ආයෙත් අපේ සා/පෙළ අය හම්බෙන්න මේ හදන්නේ. ගණිත
පේපර් එකේ දෙවන කොටස ගැන කියනවා කිව්වනේ. (පෙර ලිපිය) මම හිතන්නේ මේක තමා හොඳම වෙලාව.

    ඉතින් අපේ දෙවන පේපර් එක A, B කියලා කොටස් දෙකකටනේ