Translate
11 වසර පෙළපොත PDF එකක් විදිහට
ඔන්න ඉතින් අපි ආයෙත් අලුත් දෙයක් අරගෙන ආවා. මේ දවස් වල ඉතින් O/L කරන අයටනේ ගොඩක් වැඩ තියන්නේ. අපි ඉතින් ඒ අයට පොඩි පොඩි උදව් කරනවනේ. ( කලින් ලිපි : සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය, සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ ,සා / පෙල ගණිතය , සා/පෙළ ගණිතය )
ෆර්මාගේ අවසාන ප්‍රමේයය
ගැටලුවේ වටපිටාව බලලා ඉමුකො.
මතකද අපි පොඩි කාලයේ ඉගෙන ගත්ත පයිතගරස් ත්‍රික. 52 =32 +42 මේ වගේ ඒවා. ඒ කියන්නේ
පයිතගරස් ප්‍රමේය තෘප්ත කරන සංඛ්‍යා. 3 ,4 ,5, කියන්නේ පයිතගරස් ත්‍රිකයක්. ඒ වගේම
6,8,10, ත් මේකට හරි යනවා. අපිට තව ගොඩක් මේ වගේ හොයා ගන්න පුළුවන්.
කොටින්ම කිව්වොත් x2+y2=z2 තෘප්ත වෙන්න x,y,z වලට අපිට විවිධ අගයන් හොයා ගන්න පුළුවන්. නමුත් x3+y3=z3 සපුරන්න x,y,z වලට පුර්ණ සංඛ්‍යාත්මක අගයන් තියනවද කියලා අපිට හිතෙනවා. අපිට මෙහෙම
හිතෙන්න කලින් ලෝකයේ හිටපු
සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය
අයෙත් සා/පෙළ කරන අයව හම්බ වෙන්න යන්නේ. ගිය ලිපියෙන් වර්ගජ සමීකරණ ගැන අපි කතාකලානේ. මේ සැරේ හැමෝම අමාරුයි කියන ජ්‍යාමිතිය ගැන කතා කරන්නේ.
දන්නවනේ ජ්‍යාමිතිය ප්‍රශ්න අතාරින්න බැරි බව. ගොඩක් සරලව ලියවුන ජ්‍යාමිතිය පොත් 2ක් අද දෙනවා. මේවා pdf විදිහට තියන්නේ. පොත් දෙකම එකට zip කරලා 4shared එකට දැම්මා. ලෙහලා ගන්න.
මේ පොත් ලියලා තියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන්. සියලුම ප්‍රමේයයන් හා ඒවාට අභ්‍යාස පිළිවෙලට දාලා තියනවා. පොත් සාප්පුවකිනුත් මේ පොත් ගන්න පුළුවන්. එත් එකට ලොකු ගානක් වියදම් කරන්න වෙයි.එච්චර වැඩ විඳින්නේ නැතුව මේක බාගන්න.
බාගෙනම බලන්නකෝ. 3.2 mb වගේ පොඩි ගානක් තියන්නේ. එහෙනම් ජය වේවා. අව්ලක් උනොත් කියන්න.
4shared ජ්‍යාමිතිය පොත් බාගන්න.
Box ජ්‍යාමිතිය 1 ජ්‍යාමිතිය 2
නිවුන් ප්‍රථමක සංඛ්‍යා
නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ප්‍රථමක සංඛ්‍යාවකට 2 ක් එකතු කලාම තවත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබෙන ඒවාට.
3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා අපි දන්නවනේ. 3 ට 2ක් එකතු කලාම 5යි නේ. 5ත් ප්‍රථමක සංඛ්‍යාවක් නිසා 3 කියන්නේ නිවුන් ප්‍රථමක සංඛ්‍යාවක්.
සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ
සා/පෙළ
කරන අයටත් තව මාස කිහිපයිනේ ඉතිරි වෙලා තියන්නේ. ඉතින් සමහර අයට ගණිතය
අමාරුයිනේ. හැබැයි මේ ටිකේ පොඩි වැඩ ටිකක් කරලා සා/පෙළ ගණිතය ගොඩ දාගන්න
පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්න යන්නේ. ලුකුණු ටිකක් වැඩිපුර හම්බෙන
පාඩම් ටිකකට සෙට් කරන්නයි මේ යන්නේ.
පසුගිය සා/පෙළ ලිපි (සා / පෙල ගණිතය ,සා/පෙළ ගණිතය ) කියවල ඉන්නවනම් හොඳයි. අද මම කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන හැටි.
පසුගිය සා/පෙළ ලිපි (සා / පෙල ගණිතය ,සා/පෙළ ගණිතය ) කියවල ඉන්නවනම් හොඳයි. අද මම කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන හැටි.
Subscribe to:
Posts (Atom)

