Translate

වර්ගජ සමීකරණ විසඳන්න නියම බඩුවක්

   ඉතින් යාලුවනේ ,ගොඩක් කාලෙකට පස්සේ අපි හම්බ වෙන්නේ. මේ දවස් වල EXAM . දන්නවනේ
ඉතින්. පාඩම් කර කර ඉදිද්දී ඔයාලවත් මතක් උනා.
        ඉතින් අපි වර්ගජ සමීකරණ විසඳන හැටි කලින් කතා කරලා තියනවනේ. මේ කියන්න යන්නේ

9 වසර ගණිත පෙළපොත PDF විදිහට බාගන්න.


       අද දෙන්න යන්නේ...  9  වසර ගණිත පෙළපොත PDF කරලා. ( 11 වසර පෙළපොත PDF එකක් විදිහට) ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද, අද තාක්ෂණයේ දියුණුවත් එක්ක E book ප්‍රචලිත වෙලානේ

සා/පෙළ ශ්‍රේඩි ගාන ගොඩදාගන්න.............

     ඉතින් යාලුවනේ,මම අද දෙන්න හිතුවේ................. සාමාන්‍ය පෙළ කරන අයට වැදගත් දෙයක්. ඔයාලගෙ  exam එකට ගොඩක් මේ ලිපිය වැදගත් වෙයි.
   
          පසුගිය විභාග ගණනාවකින් එකතු කරල හදපු ශ්‍රේඩි ගණන්

සා/පෙළ අත ළඟ

   
ඉතින් යාලුවනේ සා/පෙළ විභාගය අත ළඟටම ඇවිත්. මේ හදන්නේ සා/පෙළ ලියන යාළුවන්ට maths පේපර් ටිකක් දෙන්න. හරි වෙලාවට time තියලා ලියන්න. මේ වෙලාවේ එක පේපර් එකක්

11 වසර පෙළපොත PDF එකක් විදිහට

    ඔන්න ඉතින් අපි ආයෙත් අලුත් දෙයක් අරගෙන ආවා. මේ දවස් වල ඉතින් O/L කරන අයටනේ ගොඩක් වැඩ තියන්නේ.  අපි ඉතින් ඒ අයට පොඩි පොඩි උදව් කරනවනේ. ( කලින් ලිපි : සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය, සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ ,සා / පෙල ගණිතය , සා/පෙළ ගණිතය

ෆර්මාගේ අවසාන ප්‍රමේයය



   ඉතින් යාලුවනේ, අද මේ කියන්න යන්නේ ලෝකයම මවිත කල ගණිත ගැටලුවක් ගැන. අපි පොඩ්ඩක් මේ
ගැටලුවේ වටපිටාව බලලා ඉමුකො.
 මතකද අපි පොඩි කාලයේ ඉගෙන ගත්ත පයිතගරස් ත්‍රික.  52 =32 +42 මේ වගේ ඒවා. ඒ කියන්නේ පයිතගරස් ප්‍රමේය තෘප්ත කරන සංඛ්‍යා. 3 ,4 ,5, කියන්නේ පයිතගරස් ත්‍රිකයක්. ඒ වගේම 6,8,10, ත් මේකට හරි යනවා. අපිට තව ගොඩක් මේ වගේ හොයා ගන්න පුළුවන්.
   කොටින්ම කිව්වොත් x2+y2=z2 තෘප්ත වෙන්න x,y,z  වලට අපිට විවිධ අගයන් හොයා ගන්න පුළුවන්. නමුත් x3+y3=z3  සපුරන්න x,y,z වලට පුර්ණ සංඛ්‍යාත්මක අගයන් තියනවද කියලා අපිට හිතෙනවා. අපිට මෙහෙම හිතෙන්න කලින් ලෝකයේ හිටපු

සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය

    අයෙත් සා/පෙළ කරන අයව හම්බ වෙන්න යන්නේ. ගිය ලිපියෙන් වර්ගජ සමීකරණ ගැන අපි කතාකලානේ. මේ සැරේ හැමෝම අමාරුයි කියන ජ්‍යාමිතිය ගැන කතා කරන්නේ.
  දන්නවනේ ජ්‍යාමිතිය ප්‍රශ්න අතාරින්න බැරි බව. ගොඩක් සරලව ලියවුන ජ්‍යාමිතිය පොත් 2ක් අද දෙනවා. මේවා pdf විදිහට තියන්නේ. පොත් දෙකම එකට zip කරලා 4shared එකට දැම්මා. ලෙහලා ගන්න. 
     මේ පොත් ලියලා තියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන්. සියලුම ප්‍රමේයයන් හා ඒවාට අභ්‍යාස පිළිවෙලට දාලා තියනවා. පොත් සාප්පුවකිනුත් මේ පොත් ගන්න පුළුවන්. එත් එකට ලොකු ගානක් වියදම් කරන්න වෙයි.එච්චර වැඩ විඳින්නේ නැතුව මේක බාගන්න.
    බාගෙනම බලන්නකෝ. 3.2 mb වගේ පොඩි ගානක් තියන්නේ. එහෙනම් ජය වේවා. අව්ලක් උනොත් කියන්න.

4shared  ජ්‍යාමිතිය පොත්  බාගන්න. 

Box   ජ්‍යාමිතිය 1     ජ්‍යාමිතිය 2

   

නිවුන් ප්‍රථමක සංඛ්‍යා

    අද අපි කතා කරන්න යන්නේ තාමත් ලෝකේ සාධනයක් හොයා ගෙන නැති කරුණක් පිළිඹදව . නිවුන් ප්‍රථමක සංඛ්‍යා ගැන කතා කරන්න කලින් බලමුකෝ අපි ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ක්ද කියලා. ප්‍රථමක සංඛ්‍යාවක් කියලා හඳුන්වන්නේ සාධක 2ක් පමණක් ඇති සංඛ්‍යා වලට. 2,3,5,7,11,13,17,19,23,...  වගේ ඒවා.
  නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ප්‍රථමක සංඛ්‍යාවකට 2 ක් එකතු කලාම තවත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබෙන ඒවාට.

       3  කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා අපි දන්නවනේ. 3   ට 2ක්  එකතු කලාම 5යි නේ. 5ත්  ප්‍රථමක සංඛ්‍යාවක් නිසා 3 කියන්නේ නිවුන් ප්‍රථමක සංඛ්‍යාවක්.

සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ

         සා/පෙළ කරන අයටත් තව මාස කිහිපයිනේ ඉතිරි වෙලා තියන්නේ.  ඉතින් සමහර අයට ගණිතය අමාරුයිනේ. හැබැයි මේ ටිකේ පොඩි වැඩ ටිකක් කරලා සා/පෙළ  ගණිතය ගොඩ දාගන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්න යන්නේ. ලුකුණු ටිකක් වැඩිපුර හම්බෙන පාඩම් ටිකකට සෙට් කරන්නයි මේ යන්නේ.
   පසුගිය සා/පෙළ ලිපි (සා / පෙල ගණිතය ,සා/පෙළ ගණිතය ) කියවල ඉන්නවනම් හොඳයි. අද මම කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන හැටි.

ඉලක්කම් රටා 1

               අද මේ ගේන්නේ අමුතුම දෙයක්. ඉලක්කම් රටා සමුහයක පළමුවැන්න. බලන්නකෝ...................
මම මේ ටික පිළිවෙලකට ගහ ගත්තේ MATHTYPE එක පාවිච්චි කරලා.






පංචම සමීකරණ

                                                ඉතින් යාලුවනේ , අපි කලින් ලිපි වලින් ඝනජ සමීකරණ, චතුර්ථක
සමීකරණ, ගැන කතා කලානේ . අපි අද හොයන්න යන්නේ පංචම සමීකරණ ගැන.
 16 වන සියවස අවසානයත් සමගම බොහෝ දෙනාගේ අවධානය යොමු වුනේ පංචම සමීකරණයකට විසදුම් හොයන්න සුත්‍රයක් හොයා ගන්න එක.  බොහෝ ගණිතඥයෝ සෑහෙන වෙහෙසක් දරලා තියනවා මේකට

ඉලක්කම් ප්‍රයෝගය

                                                                                                                                                                                               


       මේ වගේ ආස හිතෙන ගොඩක් දේවල් ගණිතය හදාරන්කොට අපිට හම්බවෙනවා . හැබැයි මේක
ප්‍රයෝගයක්ම් කියලා කියන්න අමාරුයි.
යාලුවෙකුට සංකයාවක් හිතන්න කියලා පොඩි ගානක් හදවලා ඒ හිතපු සංකයාව කියන ක්‍රමයක් මේක. පහත පියවර බලන්නකෝ .


පියවර 1
යාලුවෙකුට සංකයාවක් හිතලා ඒක 3න් ගුණ කරන්න කියන්න

හංගන්න බෑ


      මේකත් ඉතින් මැජික් එකක් වගේ තමයි . පහතින් දක්වලා තියන වගුව පාවිච්චි කරලා අපිට කාගේ හරි වයස කියන්න පුළුවන්.  මේ වගුවේ පේලි 6 ක් තියනවනේ , අපි හිතමුකෝ  අපේ යාලුවාගේ වයස අව්රුදු 23 යි කියලා. ඉතින් අපි යාලුවට කියනවා එයාගේ වයස තියන පේලි ටික පෙන්වන්න කියලා. ඊට  පස්සේ  ඒ පේලි වල තියන උඩ ඉලක්කම් ටික එකතු කරනවා. එතකොට අපිට ඒ උත්තරයෙන්

සහෝදර සහෝදරියන් ගණන මැජික් එකකින් කියමු



  ඉතින් යාලුවනේ අද මම කියන්න යන්නේ අමුතු දෙයක් ගැන .යම් පුද්ගලයෙකුට ඉන්න සහෝදර සහෝදරියන් ගණන මේ ක්‍රමයෙන් කියන්න පුළුවන්.  උත්සහ කරලා බලන්නකෝ. යාලුවෙකුට පහත පියවර ටික කරන්න කියන්න. එතකොට අපිට එයාගේ සහෝදර සහෝදරියන් ගණන කියන්න පුළුවන්.

පියවර 1 
සහෝදරයන් ගණනට 2 ක් එකතු කරන්න.

පියවර 2
පිළිතුර 2 න්  ගුණකර ඊට 1 ක් එකතු කරන්න 

1=2 කියමුද?

   

    ඉතින් ගොඩ කාලෙකට පස්සේ එන්නේ. අද මේ කියන්න යන්නේ පොඩි මැජික් එකක් වගේ විජ්ජාවක් ගැන. මේ හදන්නේ 1=2 කියලා පෙන්නන්න. බලන්නකෝ හරිද කියලා..........

වර්ග දෙකක අන්තරයේ සාධක ලියලා තියන්නේ.